Sindee Bindee Adare - Kaveesha Kaviraj (සිඳී බිඳී ආදරේ - කවීෂ කවිරාජ්)
SL SOUND HACK
Song Name :
(✿◕‿◕✿)
සිඳීබිඳී ආදරේ සිතේ පැතුම් පාකෙරේ සුරගන ඈකෙරේ ඇත මගෙ ආලේ
දෑත විදා මාකෙරේ දුන්නු ඔබේ ආදරේ සිහිනෙන්වත් නෑ ආයෙ දකින්නේ
ආදරකතා බොරු ගොඩක් වෙලා
සිතිවිලිබබා දැන් වෙනස් වෙලා
ළඟනැති හින්දා ළඟනැති හින්දා
හසරැලි පවා දුක්ගඟක් වෙලා
සාගර ජලේ පිරී ගොඩ ගැලුවා
දුක වැඩි හින්දා..//
දහාස් වරක් සිතින් හඩා රැයක් පුරා සුසුම් හෙලා බෝමා කදුලැල් බෝමා
ඒ ඔබේ නෙතින් වෑහෙනා කඳුළු බිඳක් වාසනා වේවා ඔබට වේවා මටකියන් ලදේ කාරනේ දුරස් උනේ ආදරේ
නලලට තිලකේ නැතිද තියන්නේ
ඉවසන්න සොදුර ජීවිතේ ආත්මයෙන් ආත්මයේ උපදින භවයේ ලන්වෙමු ආයේ..
මේ අනන්ත වූ ප්රේමෙ පුරා දරන්න බැරි වේදනා බෝමා
සිතේ බෝමා
ඒ වදන් ඔබේ නෑසෙනා සුළං රොදේ පාවෙලා ආවා
මාවෙත ආවා
මට කියන් ලදේ කාරනේ දුරස්උනේ ආදරේ නලලට තිලකේ නැතිද තියන්නේ
ඉවසන්න සොදුර ජීවිතේ ආත්මයෙන් ආත්මයේ උපදින භවයේ ලන්වෙමු ආයේ
සිඳී බිඳී ආදරේ..//
ආදර කතා බොරු ගොඩක් වෙලා
සිතිවිලි බබා දැන් වෙනස් වෙලා
ළඟ නැති හින්දා ළඟ නැති හින්දා
හසරැලි පවා දුක් ගඟක් වෙලා
සාගර ජලේ පිරී ගොඩ ගැලුවා
දුකවැඩි හින්දා දුකවැඩි හින්දා
#kavishaKaviraj
#lyrics
@SinduPotha
Sindee Bindee Adare -සිඳී බිඳී ආදරේ
(✿◕‿◕✿)
සිඳීබිඳී ආදරේ සිතේ පැතුම් පාකෙරේ සුරගන ඈකෙරේ ඇත මගෙ ආලේ
දෑත විදා මාකෙරේ දුන්නු ඔබේ ආදරේ සිහිනෙන්වත් නෑ ආයෙ දකින්නේ
ආදරකතා බොරු ගොඩක් වෙලා
සිතිවිලිබබා දැන් වෙනස් වෙලා
ළඟනැති හින්දා ළඟනැති හින්දා
හසරැලි පවා දුක්ගඟක් වෙලා
සාගර ජලේ පිරී ගොඩ ගැලුවා
දුක වැඩි හින්දා..//
දහාස් වරක් සිතින් හඩා රැයක් පුරා සුසුම් හෙලා බෝමා කදුලැල් බෝමා
ඒ ඔබේ නෙතින් වෑහෙනා කඳුළු බිඳක් වාසනා වේවා ඔබට වේවා මටකියන් ලදේ කාරනේ දුරස් උනේ ආදරේ
නලලට තිලකේ නැතිද තියන්නේ
ඉවසන්න සොදුර ජීවිතේ ආත්මයෙන් ආත්මයේ උපදින භවයේ ලන්වෙමු ආයේ..
මේ අනන්ත වූ ප්රේමෙ පුරා දරන්න බැරි වේදනා බෝමා
සිතේ බෝමා
ඒ වදන් ඔබේ නෑසෙනා සුළං රොදේ පාවෙලා ආවා
මාවෙත ආවා
මට කියන් ලදේ කාරනේ දුරස්උනේ ආදරේ නලලට තිලකේ නැතිද තියන්නේ
ඉවසන්න සොදුර ජීවිතේ ආත්මයෙන් ආත්මයේ උපදින භවයේ ලන්වෙමු ආයේ
සිඳී බිඳී ආදරේ..//
ආදර කතා බොරු ගොඩක් වෙලා
සිතිවිලි බබා දැන් වෙනස් වෙලා
ළඟ නැති හින්දා ළඟ නැති හින්දා
හසරැලි පවා දුක් ගඟක් වෙලා
සාගර ජලේ පිරී ගොඩ ගැලුවා
දුකවැඩි හින්දා දුකවැඩි හින්දා
#kavishaKaviraj
#lyrics
@SinduPotha
❤21👍5🤩5🔥4
Lyrical : Hitha Mula Karala (හිත මුලා කරලා ඔබ ගියදා) | Viraj Perera|…
Hitha Mula Karala (හිත මුලා කරලා ඔබ ගියදා) | Viraj Perera| Sinhala Lyrics Songs
◇────────◇
හිත මුලා කරලා
ඔබ ගිය දා
මගේ ආදරේ අරන්
තනි කමක් දැනුනා
හිත රිදුනා
ඔබ ගැන මතක් වෙලා
මගේ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොදින්
පෙනෙන පෙනෙන තැන
ඔබේ රැවමයි පෙනෙන්නේ
ඔබගේ සතුට හැර මාගේ සතුට ගැන
මම කිසිදා නෑ හිතන්නේ...//
මගේ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොදින්...
සිතන පතන හැම දේම දවසකදි
අප හැර දලා යන්නේ
සසර ගෙවෙන තුරු තනිව හිදින බව
ඔබ පමණයි තව දන්නේ...//
මගේ සෙවනින් යන්නම ගියත්...//
හිත මුලා කරලා
ඔබ ගිය දා
මගේ ආදරේ අරන්
තනි කමක් දැනුනා
හිත රිදුනා
ඔබ ගැන මතක් වෙලා
◇────────◇
#Lyrics
#VirajPerera
@SinduPotha
◇────────◇
හිත මුලා කරලා
ඔබ ගිය දා
මගේ ආදරේ අරන්
තනි කමක් දැනුනා
හිත රිදුනා
ඔබ ගැන මතක් වෙලා
මගේ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොදින්
පෙනෙන පෙනෙන තැන
ඔබේ රැවමයි පෙනෙන්නේ
ඔබගේ සතුට හැර මාගේ සතුට ගැන
මම කිසිදා නෑ හිතන්නේ...//
මගේ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොදින්...
සිතන පතන හැම දේම දවසකදි
අප හැර දලා යන්නේ
සසර ගෙවෙන තුරු තනිව හිදින බව
ඔබ පමණයි තව දන්නේ...//
මගේ සෙවනින් යන්නම ගියත්...//
හිත මුලා කරලා
ඔබ ගිය දා
මගේ ආදරේ අරන්
තනි කමක් දැනුනා
හිත රිදුනා
ඔබ ගැන මතක් වෙලා
◇────────◇
#Lyrics
#VirajPerera
@SinduPotha
❤34🔥7👍2😍2🥰1😱1🕊1
Audio
Chandra Paayanna (චන්ද්රා පායන්න) | SASHIKA | OFFICIAL MUSIC VIDEO
◇────────◇
චන්ද්රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා
රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා
නැතුවට කම්නෑ රන් මාලෙ
සිත බැදි මුතු පොට නුඹේ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ
චන්ද්රා පායන්න...
සිංදු ගංගා
තීරේ මං දුටුවා
හැන්දා යාමේ දෑසම සුව වින්දා
සුළගින් ඇසුවා
නුබ කොයිදෝ බැලුවා
සිසුමේ දැවටී දුර යන්නට පැතුවා
චන්ද්රා පෑයූ ගං තීරේ
හර්දේ සුව කැන්දූ මේ හීනේ
චන්ද්රා පායන්න...//
නැතුවට කම්නෑ රන් මාලෙ
සිත බැදි මුතු පොට නුඹේ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ
චන්ද්රා පායන්න...///
◇────────◇
#Lyrics
#SashikaNisansala
@SinduPotha
◇────────◇
චන්ද්රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා
රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා
නැතුවට කම්නෑ රන් මාලෙ
සිත බැදි මුතු පොට නුඹේ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ
චන්ද්රා පායන්න...
සිංදු ගංගා
තීරේ මං දුටුවා
හැන්දා යාමේ දෑසම සුව වින්දා
සුළගින් ඇසුවා
නුබ කොයිදෝ බැලුවා
සිසුමේ දැවටී දුර යන්නට පැතුවා
චන්ද්රා පෑයූ ගං තීරේ
හර්දේ සුව කැන්දූ මේ හීනේ
චන්ද්රා පායන්න...//
නැතුවට කම්නෑ රන් මාලෙ
සිත බැදි මුතු පොට නුඹේ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ
චන්ද්රා පායන්න...///
◇────────◇
#Lyrics
#SashikaNisansala
@SinduPotha
❤38👍5🎉5
@Dinesh Tharanga | Iranam Gamane | ඉරණම් ගමනේ (Official Music Video)
Iranam Gamane | ඉරණම් ගමනේ (Official Music Video)
◇────────◇
ඉරණම් ගමනේ පෙරැමන් පිරැවෙි
රිදුමන් සගවා නිබදේ
සැනසුම දිවියේ හැම දේ තිබුනේ
ඔය උණුහුම ලග ලබැදේ
එපා මොහොතක්
යන්න කොහෙවත්
මගෙන් වෙන් වි
හිනෙකින් වත්
මෙහෙම හැගුමක් සසරේ කොහෙවත්
දැනිලනමි නැ හිනෙකින්ව වත්
කොතෙක් බාදා ආවත් සොයා
නුබෙන් මොහොතක් ඇතට නොයා
ඇසිල්ලක් වත් වෙනතක් බලා
නොයා ඉන්නමි ලගටම වෙලා
දිනු හැම දේ පැරදුනත් මා
දිනා දෙන්නමි ඔබෙි පැතුමන්
මෙතැන් සිට මෙි සසර කොතරමි
දුර උනත් මා එකක යන්නම්..
◇────────◇
#Lyrics
#DineshTharanga
@SinduPotha
◇────────◇
ඉරණම් ගමනේ පෙරැමන් පිරැවෙි
රිදුමන් සගවා නිබදේ
සැනසුම දිවියේ හැම දේ තිබුනේ
ඔය උණුහුම ලග ලබැදේ
එපා මොහොතක්
යන්න කොහෙවත්
මගෙන් වෙන් වි
හිනෙකින් වත්
මෙහෙම හැගුමක් සසරේ කොහෙවත්
දැනිලනමි නැ හිනෙකින්ව වත්
කොතෙක් බාදා ආවත් සොයා
නුබෙන් මොහොතක් ඇතට නොයා
ඇසිල්ලක් වත් වෙනතක් බලා
නොයා ඉන්නමි ලගටම වෙලා
දිනු හැම දේ පැරදුනත් මා
දිනා දෙන්නමි ඔබෙි පැතුමන්
මෙතැන් සිට මෙි සසර කොතරමි
දුර උනත් මා එකක යන්නම්..
◇────────◇
#Lyrics
#DineshTharanga
@SinduPotha
❤77🤩7👍6😍3
Rahasak (රහසක්) | Harshad Ibrahim ft. H
🎙Title: රහසක් තියේ සුන්දර - Rahasak Thiye Sundara
(✿◕‿◕✿)
දිලිසී දිලිසී හදසේ සිනාසී
ඇසිපිය මගේ නවත්වනා සුරූපී
දෙව්දූ විලාසී ඔය බැල්මට වශී
හදවත පුරාම මේ නුරා මල් පිපී
රතු පැහැ තැවරූ දෙතොලේ
ඔබ යටහුරුමුව කමලේ
වරුණට වදන් නොමැති අරුමේ
නෙතු බැමි නටවන තාලේ
දුටු දුටු විට මා සසලේ
යටපත් කරන්න බැරි හැගුමේ
රහසක් තියේ සුන්දර...
හිතයට මගේ පෙම්බර...
එය කියාගන්න කවදද මට
දෙන්නෙ අවසර...
ලස්සන... හින්දද දැක්කම...
මට අහන්කාරකම් පාන්නෙ
ඉතින් ඔච්චර...
තිස්සෙම... මැවි මැවි දිස්වෙන...
නුඹ පතා ඉන්නෙ ආදරේට
තමයි මෙච්චර...
රතු පැහැ තැවරූ දෙතොලේ...//
දුටුවම නිලංකාර උන ඇස් දෙක
අලංකාර ඔය රුව දැක
දැකත් ඉන්නෙ තවකොහොමද
ගනංකාර කම් පෑවට
කෙල්ලෙ මටොඹ කැපෙන නල්ල
වෙනවද මගෙ ළඟ ඔය හිත මෙල්ල
මොකටද තව බොරු ඉවසිල්ල
බදිමුද අද හෙට ගෙල වට තැල්ල
ගස්සනා ඉග සුග පද්දන...
ඔය දාංගලේ ඉලන්දාරියෙක් අවුස්සන...
වස්සන සිතුවිලි වැස්වෙම...
තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන...
රතු පැහැ තැවරූ දෙතොලේ...
රහසක් තියේ සුන්දර
හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට
දෙන්නෙ අවසර
•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀
#Song
#Lyrics
#HarshadIbrahim
@SinduPotha
(✿◕‿◕✿)
දිලිසී දිලිසී හදසේ සිනාසී
ඇසිපිය මගේ නවත්වනා සුරූපී
දෙව්දූ විලාසී ඔය බැල්මට වශී
හදවත පුරාම මේ නුරා මල් පිපී
රතු පැහැ තැවරූ දෙතොලේ
ඔබ යටහුරුමුව කමලේ
වරුණට වදන් නොමැති අරුමේ
නෙතු බැමි නටවන තාලේ
දුටු දුටු විට මා සසලේ
යටපත් කරන්න බැරි හැගුමේ
රහසක් තියේ සුන්දර...
හිතයට මගේ පෙම්බර...
එය කියාගන්න කවදද මට
දෙන්නෙ අවසර...
ලස්සන... හින්දද දැක්කම...
මට අහන්කාරකම් පාන්නෙ
ඉතින් ඔච්චර...
තිස්සෙම... මැවි මැවි දිස්වෙන...
නුඹ පතා ඉන්නෙ ආදරේට
තමයි මෙච්චර...
රතු පැහැ තැවරූ දෙතොලේ...//
දුටුවම නිලංකාර උන ඇස් දෙක
අලංකාර ඔය රුව දැක
දැකත් ඉන්නෙ තවකොහොමද
ගනංකාර කම් පෑවට
කෙල්ලෙ මටොඹ කැපෙන නල්ල
වෙනවද මගෙ ළඟ ඔය හිත මෙල්ල
මොකටද තව බොරු ඉවසිල්ල
බදිමුද අද හෙට ගෙල වට තැල්ල
ගස්සනා ඉග සුග පද්දන...
ඔය දාංගලේ ඉලන්දාරියෙක් අවුස්සන...
වස්සන සිතුවිලි වැස්වෙම...
තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන...
රතු පැහැ තැවරූ දෙතොලේ...
රහසක් තියේ සුන්දර
හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට
දෙන්නෙ අවසර
•─ 👻 ⃝⃘̉̉̉̉̉̉ 👀
#Song
#Lyrics
#HarshadIbrahim
@SinduPotha
❤50👍11🤩5🔥4❤🔥2
Veralu Mal "වෙරළු මල්" Dinesh Gamage Ft Kaizer Kaiz | Official Music…
Veralu Mal "වෙරළු මල්" Dinesh Gamage Ft Kaizer Kaiz
◇────────◇
දෙව්ලෝකෙන් පැනලා ආවේ යන්න නෙවෙයි ආයේ
පොළොවේ කොඩිය දාල අඩිය ගහල ඉන්න ආවේ
පෙම් රෝගෙන් මිදුනා වගේ ඔලුව බරයි මාගේ
වඩිය පදමට ගෙන පඩිය නැතුව ගෙදර ආවේ
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
දම්වැල කැඩුවා මන් දැන් එල පිතිකරුවෙක් වගේ මැදපෙළ
නොබියව වටේම කෙල කෙල නගිනවා ජිවිතේ පඩිපෙළ
ඉස්සර කුචි දැන් නං Nonfeeling's Gas එපා උයන්නේ දර වලින්
කුමාරයෙක් මම උපන්න මලින් වැදපන් පෙම ඉල්ලන්න කලින්
වටෙියන බස් නවතන්න අපෙ හිත් යකෝ ඩිපෝ ද
බොට පන දෙන්න මට බෑ කෙල්ලේ ඕනනං කාපන් ගිහින් ත්රිපෝෂ
කට්ට කාල රජ වුනේ මන් ආ දැන් ඔයා බිසෝද
ගලේ චිත්රෙ අදින්න මන් බොට මොන මගුල් ෆොටෝද
වෙරළු මල් ...//
ග්රහලෝකෙන් බිමට වැටුනේ දවල් තරුත් පෙනුනේ
පාට මලුත් පිපිලා රෑට රෑට හීන පෙනුනේ
උබ ගාවින් හිටපු කාලේ දැන් මට මතක නැනේ
විකට චරිත වාගේ එකට ඉදල පලක් නෑනේ
වෙරළු මල් ...//
◇────────◇
#RapLyrics
#DineshGamage #KaizerKaiz
@SinduPotha
◇────────◇
දෙව්ලෝකෙන් පැනලා ආවේ යන්න නෙවෙයි ආයේ
පොළොවේ කොඩිය දාල අඩිය ගහල ඉන්න ආවේ
පෙම් රෝගෙන් මිදුනා වගේ ඔලුව බරයි මාගේ
වඩිය පදමට ගෙන පඩිය නැතුව ගෙදර ආවේ
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
දම්වැල කැඩුවා මන් දැන් එල පිතිකරුවෙක් වගේ මැදපෙළ
නොබියව වටේම කෙල කෙල නගිනවා ජිවිතේ පඩිපෙළ
ඉස්සර කුචි දැන් නං Nonfeeling's Gas එපා උයන්නේ දර වලින්
කුමාරයෙක් මම උපන්න මලින් වැදපන් පෙම ඉල්ලන්න කලින්
වටෙියන බස් නවතන්න අපෙ හිත් යකෝ ඩිපෝ ද
බොට පන දෙන්න මට බෑ කෙල්ලේ ඕනනං කාපන් ගිහින් ත්රිපෝෂ
කට්ට කාල රජ වුනේ මන් ආ දැන් ඔයා බිසෝද
ගලේ චිත්රෙ අදින්න මන් බොට මොන මගුල් ෆොටෝද
වෙරළු මල් ...//
ග්රහලෝකෙන් බිමට වැටුනේ දවල් තරුත් පෙනුනේ
පාට මලුත් පිපිලා රෑට රෑට හීන පෙනුනේ
උබ ගාවින් හිටපු කාලේ දැන් මට මතක නැනේ
විකට චරිත වාගේ එකට ඉදල පලක් නෑනේ
වෙරළු මල් ...//
◇────────◇
#RapLyrics
#DineshGamage #KaizerKaiz
@SinduPotha
🔥58❤20👍12🤩5👎3🎉3🥰2❤🔥1
♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
Windy - Manali (මනාලි) ft. SANUKA
🎙♥Windy - Manali (මනාලි) ft. SANUKA
◇────────◇
වීදුරු මල් කකුලෙන් තලන්නෙපා
ආල වදන් බේගල් කරන්නෙපා
සුපෙම් හැඟුම් හංගා බලන්නෙපා මා දිහා
මිණිමුතු රන් ගෙල පළඳනා එපා
මන්දිරයන්, ලොකු මාළිගා එපා
නුඹ නැති නම්, වෙන කවුරුවත් එපා
මට එපා
නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි...//
ඔය ඇස්
නිසඳැස්
ලියවයි ආලෙත් වගෙයි කැස්සක්
ලොවෙත් හංගන්න බෑ නෑනේ බැස්මක්
දෙන්නේ වටකරං හාදු වැස්සක් කෙල්ලේ
නුඹෙ හද ගැස්මත් ඇති
පුසුඹයි නුඹේ හුස්මත්
කිණිස්සක් උඩ ඉස්සෙක් වගේ
පිස්සෙක් මම ඔයාගේ ආලෙට
කෑදරයි තමයි
අපි දෙන්නා නරක ළමයි
හැංගි හැංගි ආලේ බැන්දා තමයි
දැන්නම් තවත් ඉන්න බෑ ඈතින්
ඔයාට අද හෙටම බඳිම් කරකාරයි
මගේ හිත නුඹ හට භාරයි
කෙල්ලේ නුඹ හරිම හැඩකාරයි
ළඟම ඉද්දි ජීවිතේ සරුසාරයි, මාරයි (ආහ්)
ආදර හීන ලෝකේ මාළිගා තනා
තාලෙට ප්රේම ලෝකේ තාන තම්දෙනා
කෙල්ලේ අපි නටමු
මේ පෙම් ගීයම ගයමු
ආයෙත් ආයෙත් හැම භවයෙකම හම්බෙමු
අතින් අත පටලමු
හැම හීනෙම එකට දකිමු (ආහ්)
හිමාලයේ කඳු පේළියෙන් එහා
පරිස්සමෙන් සඟවා තබා තියා
රැකගත් ඒ මගෙ හිත සොරා ගෙනා කුමාරයා
සත්සයුරේ දිය කන්දටත් වඩා
ආදරේ මං මුළු ලෝකෙටත් වඩා
මගේ හදේ තනි අයිතිකාරයා නුඹ තමා
නුඹයි මාගේ...//
◇────────◇
#Lyrics
#Sanuka #WindyGoonatillake
@SinduPotha
◇────────◇
වීදුරු මල් කකුලෙන් තලන්නෙපා
ආල වදන් බේගල් කරන්නෙපා
සුපෙම් හැඟුම් හංගා බලන්නෙපා මා දිහා
මිණිමුතු රන් ගෙල පළඳනා එපා
මන්දිරයන්, ලොකු මාළිගා එපා
නුඹ නැති නම්, වෙන කවුරුවත් එපා
මට එපා
නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි...//
ඔය ඇස්
නිසඳැස්
ලියවයි ආලෙත් වගෙයි කැස්සක්
ලොවෙත් හංගන්න බෑ නෑනේ බැස්මක්
දෙන්නේ වටකරං හාදු වැස්සක් කෙල්ලේ
නුඹෙ හද ගැස්මත් ඇති
පුසුඹයි නුඹේ හුස්මත්
කිණිස්සක් උඩ ඉස්සෙක් වගේ
පිස්සෙක් මම ඔයාගේ ආලෙට
කෑදරයි තමයි
අපි දෙන්නා නරක ළමයි
හැංගි හැංගි ආලේ බැන්දා තමයි
දැන්නම් තවත් ඉන්න බෑ ඈතින්
ඔයාට අද හෙටම බඳිම් කරකාරයි
මගේ හිත නුඹ හට භාරයි
කෙල්ලේ නුඹ හරිම හැඩකාරයි
ළඟම ඉද්දි ජීවිතේ සරුසාරයි, මාරයි (ආහ්)
ආදර හීන ලෝකේ මාළිගා තනා
තාලෙට ප්රේම ලෝකේ තාන තම්දෙනා
කෙල්ලේ අපි නටමු
මේ පෙම් ගීයම ගයමු
ආයෙත් ආයෙත් හැම භවයෙකම හම්බෙමු
අතින් අත පටලමු
හැම හීනෙම එකට දකිමු (ආහ්)
හිමාලයේ කඳු පේළියෙන් එහා
පරිස්සමෙන් සඟවා තබා තියා
රැකගත් ඒ මගෙ හිත සොරා ගෙනා කුමාරයා
සත්සයුරේ දිය කන්දටත් වඩා
ආදරේ මං මුළු ලෝකෙටත් වඩා
මගේ හදේ තනි අයිතිකාරයා නුඹ තමා
නුඹයි මාගේ...//
◇────────◇
#Lyrics
#Sanuka #WindyGoonatillake
@SinduPotha
❤32🔥9👍8🥰2
Ape As Pin Karala Athi ( අපේ ඇස් පින් කරලා ඇති ) - Pramoth Ganearachchi…
Ape As Pin Karala Athi ( අපේ ඇස් පින් කරලා ඇති ) - Pramoth Ganearachchi Official Music Video
ගිලිහී යන ඔබගේ
මතකය හරි සොදුරුයි
නිහඩව සමු දෙන්නම්
මේ තනිකම හරු නුහුරුයි
කුමක් කරන්න ද මං
හිත ඉල්ලන්නෙත් නුබ නම්
වසන්තයක් යලි ඇවිදින් ඔබ
එනවද මාව සොයන්
අපේ ඇස් පින් කරලා ඇති
හිත් පින් කරලා නැති
දැක ගත්තත් දුරින් අපි
එක් වෙන්නට වරම් නැති
රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග
තාම ආදරෙයි මං
තාමත් ආදරෙයි මං
හොදම කාලේ මගේ ජීවිතයට දුන්
ඔයාට ඉස්තූති
කරපු ප්රාර්ථනා නිවරැදි නම් අපි
අපේ තමයි ඇත්තයි
වාව ගන්න බැරි කදුලු වැටෙනකොට
හිත මගේ නිශ්ශබ්දයි
හැමදාම ඔයා ගැන හිතන්න හිතන්න
දුක් විදුන්නේ මමමයි
වෙන් වෙන්න කරනා
නැති තැනක වෙන් වුනු
දවසක් ඒවිදෝ අපි ආයෙත් හමුවනා
අපේ ඇස් පින් කරලා ඇති...//
මාව දෙවැනි කර ඔබට දුනේ මම
පිරිසිදු ආදරයයි
විනිවිද දකින්න හැකිනම් හදවත
එය සැගවෙයි සත්තයි
අමතක කරන්න හැකිනම් මතකය
හිතුනු වාර බෝමයි
හැමදේම දරාගෙන හුස්ම ගන්න හැටි
මටත් මාව පුදුමයි
වෙන් වෙන්න කාරනා...//
ගිලිහී යන ඔබගේ ...//
අපේ ඇස් පින් කරල ඇතී...//
◇─────────◇
#Lyrics
#PramothGanearachci
@SinduPotha
ගිලිහී යන ඔබගේ
මතකය හරි සොදුරුයි
නිහඩව සමු දෙන්නම්
මේ තනිකම හරු නුහුරුයි
කුමක් කරන්න ද මං
හිත ඉල්ලන්නෙත් නුබ නම්
වසන්තයක් යලි ඇවිදින් ඔබ
එනවද මාව සොයන්
අපේ ඇස් පින් කරලා ඇති
හිත් පින් කරලා නැති
දැක ගත්තත් දුරින් අපි
එක් වෙන්නට වරම් නැති
රැකෙන්න අවසර නැති මුත් ඔබ ලග
තාම ආදරෙයි මං
තාමත් ආදරෙයි මං
හොදම කාලේ මගේ ජීවිතයට දුන්
ඔයාට ඉස්තූති
කරපු ප්රාර්ථනා නිවරැදි නම් අපි
අපේ තමයි ඇත්තයි
වාව ගන්න බැරි කදුලු වැටෙනකොට
හිත මගේ නිශ්ශබ්දයි
හැමදාම ඔයා ගැන හිතන්න හිතන්න
දුක් විදුන්නේ මමමයි
වෙන් වෙන්න කරනා
නැති තැනක වෙන් වුනු
දවසක් ඒවිදෝ අපි ආයෙත් හමුවනා
අපේ ඇස් පින් කරලා ඇති...//
මාව දෙවැනි කර ඔබට දුනේ මම
පිරිසිදු ආදරයයි
විනිවිද දකින්න හැකිනම් හදවත
එය සැගවෙයි සත්තයි
අමතක කරන්න හැකිනම් මතකය
හිතුනු වාර බෝමයි
හැමදේම දරාගෙන හුස්ම ගන්න හැටි
මටත් මාව පුදුමයි
වෙන් වෙන්න කාරනා...//
ගිලිහී යන ඔබගේ ...//
අපේ ඇස් පින් කරල ඇතී...//
◇─────────◇
#Lyrics
#PramothGanearachci
@SinduPotha
❤55👍17🔥13😁7🤩5💔1
"Danena Thuru Maa(දැනෙනා තුරු මා)" - Dinesh Gamage ft Kanchana Anuradhi…
"Danena Thuru Maa(දැනෙනා තුරු මා)" - Dinesh Gamage ft Kanchana Anuradhi
◇────────◇
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ රහසක් වුණු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා
නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
වෙන්වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මට නම් කල් ඇතිව
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා...
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්...//
◇────────◇
#Lyrics
#DineshGamage #KanchanaAnuradhi
@SinduPotha
◇────────◇
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ රහසක් වුණු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා
නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
වෙන්වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මට නම් කල් ඇතිව
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා...
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්...//
◇────────◇
#Lyrics
#DineshGamage #KanchanaAnuradhi
@SinduPotha
❤108🔥19👍17🎉5🕊3😍3
Ridawanne Ai (රිදවන්නෙ ඇයි) - Nilan Fernando
Ridawanne Ai (රිදවන්නෙ ඇයි) - Nilan Fernando
◇───────────────◇
රිදවන්නෙ ඇයි මෙහෙම වරදක් කලාද මා
සතයක් තරම් වටින්නෙ නැතිද මා
පසුතැවීමක් ඔය හිතේ ඉපදුනේ එදා
බහදුන්න කාරණය හින්දද ඔයා
සමිඳේ....ඇය පතනා ලෝකේ
ලැබදෙන්න ඇගෙ සතුට මට වටිනවා
මට ලැබුනු දුක ඇයට හිමි නොවේවා
මේ ඔබ අනුන්ගේ වේදනා නිව්වේ
එනමුත් මගේ කඳුල දැක නෑ ඔයා
මේ කඳුලු දෑසේ හංගන්න වූයේ
පිරිමි හිතට එක කදුල තහනම් නිසා
පහනක් තියා සමිදුන්ව වැන්දෙ මං එදා
ඔයාව ඉල්ලලා නෙමෙයි
මගෙ වේදනා නිවෙන්නටයි
මාලිගා නෑනේ
මං අසරණයිනේ
පලඳන්න සිතුසේම රන්මුදු අතේ
වෙන්වීම අපගේ
මේ හිතට දුන්නේ
නැගිටින්න දෙපයින්ම දිරියකි ලඳේ
දිනයක මගේ දියුණුව බලාල සතුටු වෙන්නෙ
අම්ම තාත්ත විතරමයි
එය තේරුනේ මට දැන් තමයි
රිදවන්නෙ ඇයි මෙහෙම ...//
#Lyrics
#NilanFernando
@SinduPotha
◇───────────────◇
රිදවන්නෙ ඇයි මෙහෙම වරදක් කලාද මා
සතයක් තරම් වටින්නෙ නැතිද මා
පසුතැවීමක් ඔය හිතේ ඉපදුනේ එදා
බහදුන්න කාරණය හින්දද ඔයා
සමිඳේ....ඇය පතනා ලෝකේ
ලැබදෙන්න ඇගෙ සතුට මට වටිනවා
මට ලැබුනු දුක ඇයට හිමි නොවේවා
මේ ඔබ අනුන්ගේ වේදනා නිව්වේ
එනමුත් මගේ කඳුල දැක නෑ ඔයා
මේ කඳුලු දෑසේ හංගන්න වූයේ
පිරිමි හිතට එක කදුල තහනම් නිසා
පහනක් තියා සමිදුන්ව වැන්දෙ මං එදා
ඔයාව ඉල්ලලා නෙමෙයි
මගෙ වේදනා නිවෙන්නටයි
මාලිගා නෑනේ
මං අසරණයිනේ
පලඳන්න සිතුසේම රන්මුදු අතේ
වෙන්වීම අපගේ
මේ හිතට දුන්නේ
නැගිටින්න දෙපයින්ම දිරියකි ලඳේ
දිනයක මගේ දියුණුව බලාල සතුටු වෙන්නෙ
අම්ම තාත්ත විතරමයි
එය තේරුනේ මට දැන් තමයි
රිදවන්නෙ ඇයි මෙහෙම ...//
#Lyrics
#NilanFernando
@SinduPotha
❤49👍13😁5
Thahanamak | Nilan Fernando| New Music Video 2020
Thahanamak | Nilan Fernando| New Music Video 2020
◇────────◇
ඉතින් සමුගන්න
යනවනම් යන්න
මට මගේ පාඩුවේ
ඉන්න ඉඩ දෙන්න
ඉවසලා ඉවසලා
බැරිතැන මා නිහඬ උනා
අපිට අපි දැන් අහිමි වෙනවා
වාගෙ දැන් දැන් දැනෙනවා
තහනමක් කුමටද
යනවනම් යන්න දොර හැර ඇත
තනි මමත් කුමටද
තියාගෙන සෙනෙහසක් නැති ඔබ...//
උතරීතරයි මගේ
ප්රේමයේ කතාව
මිරිඟුවක් වගේ දුරයී
ඔබේ ඒ හිනාව...
පින් සිදු වෙයි රත්තරනේ බොහොම
ටික දිනකටහරි මට ආදරයක් දුන්නාට...
තහනමක් කුමටද...//
සදාකාලිකයි හිතේ
ආත්මිය බැඳීම
හීනයක්.වගේ දැනෙයී
මගේ වෙනස් වීම..
පින් සිදු වෙයි රත්තරනේ බොහොම
ටික දිනකටහරි මට ආදරයක් දුන්නාට...
ඉතින් සමුගන්න
යනවනම් යන්න
මට මගේ පාඩුවේ
ඉන්න ඉඩ දෙන්න
ඉවසලා ඉවසලා
බැරිතැන මා නිහඬ උනා
අපිට අපි දැන් අහිමි වෙනවා
වාගෙ දැන් දැන් දැනෙනවා
තහනමක් කුමටද...//
#Lyrics
#NilanFernando
@SinduPotha
◇────────◇
ඉතින් සමුගන්න
යනවනම් යන්න
මට මගේ පාඩුවේ
ඉන්න ඉඩ දෙන්න
ඉවසලා ඉවසලා
බැරිතැන මා නිහඬ උනා
අපිට අපි දැන් අහිමි වෙනවා
වාගෙ දැන් දැන් දැනෙනවා
තහනමක් කුමටද
යනවනම් යන්න දොර හැර ඇත
තනි මමත් කුමටද
තියාගෙන සෙනෙහසක් නැති ඔබ...//
උතරීතරයි මගේ
ප්රේමයේ කතාව
මිරිඟුවක් වගේ දුරයී
ඔබේ ඒ හිනාව...
පින් සිදු වෙයි රත්තරනේ බොහොම
ටික දිනකටහරි මට ආදරයක් දුන්නාට...
තහනමක් කුමටද...//
සදාකාලිකයි හිතේ
ආත්මිය බැඳීම
හීනයක්.වගේ දැනෙයී
මගේ වෙනස් වීම..
පින් සිදු වෙයි රත්තරනේ බොහොම
ටික දිනකටහරි මට ආදරයක් දුන්නාට...
ඉතින් සමුගන්න
යනවනම් යන්න
මට මගේ පාඩුවේ
ඉන්න ඉඩ දෙන්න
ඉවසලා ඉවසලා
බැරිතැන මා නිහඬ උනා
අපිට අපි දැන් අහිමි වෙනවා
වාගෙ දැන් දැන් දැනෙනවා
තහනමක් කුමටද...//
#Lyrics
#NilanFernando
@SinduPotha
❤52🤩11👍9🎉6💔3😱2
Pathanne Ma (පතන්නේ මා) | Prabodh Kodithuwakku | Official Music…
Pathanne Ma (පතන්නේ මා) | Prabodh Kodithuwakku
◇───────◇
හිත දන්නා නුබගෙන් මා
විමසන්නෑ කාරනා
දුක මාගේ නොතේරෙන්නේ
ඇයි කියා
පනමෙන් මා පෙම් කෙරුවා
පවරන්නැ චෝදනා
නුබ ආයේ නැතත්
එන්නේ මා සොයා
ලංවීමයි වෙන්නයෑමයි
ඒ නුබේ තීරණයි
සැනසීමයි වේදනාවයි දු න්නේද නුබමමයි..
පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවී ආදරේ නුබට..//
ලෝකයම පවසනා
හැමදේටමත්
විමසුවේ නැ මා කිසි පිලිතුරක් රැවටෙන්න හේතු වී විශ්වාසයත්
නුබ ගැනම තිබුනා හැමදාටමත්
ලංවීමයි වෙන්නයෑමයි
ඒ නුබේම තීරණයි
සැනසීමයි වේදනාවයි
දුන්නේද නුබමමයි...
පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිත්තේ සතුට ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවී ආදරේ නුබට..//
ජීවිතේ නුඹම වී ගතවූ දවස්
ඔය පහස තුරුලේ ගැවසූ හවස්
සගවන්න මොනම දේ වූවත් හරස්
නෑ හිතුවේ මා නම් වෙන්නට දුරස්
ලංවීමයි වෙන්ව යැමයි
ඒ නුබේම තීරණයි
සැනසීමයි වේදනාවයි
දුන්නෙන්ද නුබවමයි...
පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවී ආදරේ නුබට...//
#Lyrics
#PrabhodKodithuwakku
@SinduPotha
◇───────◇
හිත දන්නා නුබගෙන් මා
විමසන්නෑ කාරනා
දුක මාගේ නොතේරෙන්නේ
ඇයි කියා
පනමෙන් මා පෙම් කෙරුවා
පවරන්නැ චෝදනා
නුබ ආයේ නැතත්
එන්නේ මා සොයා
ලංවීමයි වෙන්නයෑමයි
ඒ නුබේ තීරණයි
සැනසීමයි වේදනාවයි දු න්නේද නුබමමයි..
පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවී ආදරේ නුබට..//
ලෝකයම පවසනා
හැමදේටමත්
විමසුවේ නැ මා කිසි පිලිතුරක් රැවටෙන්න හේතු වී විශ්වාසයත්
නුබ ගැනම තිබුනා හැමදාටමත්
ලංවීමයි වෙන්නයෑමයි
ඒ නුබේම තීරණයි
සැනසීමයි වේදනාවයි
දුන්නේද නුබමමයි...
පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිත්තේ සතුට ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවී ආදරේ නුබට..//
ජීවිතේ නුඹම වී ගතවූ දවස්
ඔය පහස තුරුලේ ගැවසූ හවස්
සගවන්න මොනම දේ වූවත් හරස්
නෑ හිතුවේ මා නම් වෙන්නට දුරස්
ලංවීමයි වෙන්ව යැමයි
ඒ නුබේම තීරණයි
සැනසීමයි වේදනාවයි
දුන්නෙන්ද නුබවමයි...
පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවී ආදරේ නුබට...//
#Lyrics
#PrabhodKodithuwakku
@SinduPotha
❤191🔥21🎉17👍11😱6🕊5🥰4😁4🤩2🌚2💔2
සිංදු වල Lyrics හොය හොය Google බඩගාපු කාලෙ ඉවරයි 😁✋
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්රෑම් වේදිකාවේ #1 සින්දුපොත 🥀♥️
Join @SinduPotha ♥️☘️
https://t.me/SinduPotha
https://t.me/SinduPotha
https://t.me/SinduPotha
https://t.me/SinduPotha
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්රෑම් වේදිකාවේ #1 සින්දුපොත 🥀♥️
Join @SinduPotha ♥️☘️
https://t.me/SinduPotha
https://t.me/SinduPotha
https://t.me/SinduPotha
https://t.me/SinduPotha
Telegram
♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්රෑම් ජාලයේ නව්යකරණයේ සින්දුපොත 🥀♥️
Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn
Join ♥️☘️
Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn
Join ♥️☘️
❤245🔥23🎉13😁12🤩8👍6😱5
Uzi Senadeera - Ape Hadhakam (Official Music Video)
🎙Title: අපේ හාදකම් - Ape Hadakam
(✿◕‿◕✿)
අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්
උබෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
හැමදාම ප්රශ්න හැමදාම රණ්ඩු,
උබෙ සිතුවිලි මගෙ හිතත් එක්ක හැමදාම මුරණ්ඩු,
මතකයි අතින් අල්ලන් උබ මට දුන්න පොරොන්දු,
හොයනව තාමත් දෙන්න කොතනද වැරැද්දු
පළමු පාර මම දුන්න සමාව
දෙවැනි පාර අදුර ගත්ත මම කෙනාව
මම කැමති නෑ වෙන්න කළින් හිටිය සතාම
ලබන භවෙ හරි වරෙන් මන් විතරක්ම පතාන
මම අහන්නෙ උබෙන් මුල් කැඩපත
මතක අතරෙ දුවන්නෙ ඇගෙ සළුපට
උබ විතරමයි හිටියෙ මගෙ තනියට
අද මගෙ තනියට….මම තනියම….
කාලයක් මගෙ හිතෙ උඩින් හිටිය උඹයි සුදු දෝණි..
එන්න ලගට ගස්සල පද්දල කොන්ඩේ ටේල් පෝනි
පසුපස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝණි..
උබෙ වචන සැරයි කටුවක් වගේ හීනි
අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්
උබෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
මගෙ යහනෙ තනිව මම පාළු මකනවා
උබත් එක දහස් ගනන් කාමෙ අදිනවා
මතක අමතක වෙන්න මම මල අදිනවා
උබ නැති ලෝකේ
සතුටින් මන් විදිනව
මට හිමි නෑ ඔයාගේ බොරු ආදරේ
සතුට චිතකේ දවලා අළු ගගේ පා කලේ
මම නැවියෙන් නැව මුහුදුබත් උන
තනිකම දරා මම පිහිනුවේ ජීවිත සාගරේ
මට ඕනෙ නෑ කවදාවත් ඔයා නිසා අඩන්න
වැලපෙන්න මැලවෙන්න කදුලෙම තනිවෙන්න
කැමති වැටුන තැන ඉදන් ආයෙ නැගිටින්න
අදුරු අතීතේ මතක හිස් අහසේ පා කරන්න
මට තනිකම රජ උනා
කටේ දුම දාගෙන මැලවුනා
බොරු මූණ දාගෙන කරබාගෙන
සමාජෙට මම හිනැහුනා
හිත ඇතුලෙන් තව ඇවලුනා
හද පතුලෙන් දුක ලියැවුනා
මගේ හීන දෝතට ගෙන
අළු යට මම වැලලුවා
මට ඕනෙ මගේ හිනාව
හොයන්නේ පරණ මාව
මම කවදක හරි නවතින්නේ
මං පැතුව හීනෙ ගාව
කදුලු ඉපදුනා මං ගාව
සතුට කෙලවරකට යාව
අපි අපි ගැන තනිවම හොයමු
අවසන් අපේ කතාව
හංතාන හීනයක මං තනිවුනා
අද මං ගාව සතුටින්ම මං හිනැහුනා
මං තාම මත් ලෝකේ මං හොයනවා
ඒ හීන මං ඉදිරියේ මියැදුනා
අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්
උබෙ බොරු අහලම මට මාරෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
#UZISenadeera
@SinduPotha
(✿◕‿◕✿)
අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්
උබෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
හැමදාම ප්රශ්න හැමදාම රණ්ඩු,
උබෙ සිතුවිලි මගෙ හිතත් එක්ක හැමදාම මුරණ්ඩු,
මතකයි අතින් අල්ලන් උබ මට දුන්න පොරොන්දු,
හොයනව තාමත් දෙන්න කොතනද වැරැද්දු
පළමු පාර මම දුන්න සමාව
දෙවැනි පාර අදුර ගත්ත මම කෙනාව
මම කැමති නෑ වෙන්න කළින් හිටිය සතාම
ලබන භවෙ හරි වරෙන් මන් විතරක්ම පතාන
මම අහන්නෙ උබෙන් මුල් කැඩපත
මතක අතරෙ දුවන්නෙ ඇගෙ සළුපට
උබ විතරමයි හිටියෙ මගෙ තනියට
අද මගෙ තනියට….මම තනියම….
කාලයක් මගෙ හිතෙ උඩින් හිටිය උඹයි සුදු දෝණි..
එන්න ලගට ගස්සල පද්දල කොන්ඩේ ටේල් පෝනි
පසුපස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝණි..
උබෙ වචන සැරයි කටුවක් වගේ හීනි
අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්
උබෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
මගෙ යහනෙ තනිව මම පාළු මකනවා
උබත් එක දහස් ගනන් කාමෙ අදිනවා
මතක අමතක වෙන්න මම මල අදිනවා
උබ නැති ලෝකේ
සතුටින් මන් විදිනව
මට හිමි නෑ ඔයාගේ බොරු ආදරේ
සතුට චිතකේ දවලා අළු ගගේ පා කලේ
මම නැවියෙන් නැව මුහුදුබත් උන
තනිකම දරා මම පිහිනුවේ ජීවිත සාගරේ
මට ඕනෙ නෑ කවදාවත් ඔයා නිසා අඩන්න
වැලපෙන්න මැලවෙන්න කදුලෙම තනිවෙන්න
කැමති වැටුන තැන ඉදන් ආයෙ නැගිටින්න
අදුරු අතීතේ මතක හිස් අහසේ පා කරන්න
මට තනිකම රජ උනා
කටේ දුම දාගෙන මැලවුනා
බොරු මූණ දාගෙන කරබාගෙන
සමාජෙට මම හිනැහුනා
හිත ඇතුලෙන් තව ඇවලුනා
හද පතුලෙන් දුක ලියැවුනා
මගේ හීන දෝතට ගෙන
අළු යට මම වැලලුවා
මට ඕනෙ මගේ හිනාව
හොයන්නේ පරණ මාව
මම කවදක හරි නවතින්නේ
මං පැතුව හීනෙ ගාව
කදුලු ඉපදුනා මං ගාව
සතුට කෙලවරකට යාව
අපි අපි ගැන තනිවම හොයමු
අවසන් අපේ කතාව
හංතාන හීනයක මං තනිවුනා
අද මං ගාව සතුටින්ම මං හිනැහුනා
මං තාම මත් ලෝකේ මං හොයනවා
ඒ හීන මං ඉදිරියේ මියැදුනා
අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්
උබෙ බොරු අහලම මට මාරෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්
#UZISenadeera
@SinduPotha
❤69👍14🔥8🤩5
Eka Yaye - Edwad Jayakodi & Chandeepa Jayakody | Leya Saha Laya
Eka Yaye - Edwad Jayakodi & Chandeepa Jayakody | Leya Saha Laya
◇──────────◇
එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..
එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
වලට වැටුනු එකා යකා
වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..
එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
◇──────────◇
#EdwadJayakodi
@SinduPotha
◇──────────◇
එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..
එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
වලට වැටුනු එකා යකා
වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..
එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...
◇──────────◇
#EdwadJayakodi
@SinduPotha
❤51👍16🔥9😱3
🎙 Hadawathata Ekagawa | හදවතට එකඟව | Pau Nopirewa
◇──────────◇
පව් නොපිරේවා
අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු
මේ දෙනෙතේ...
හදවතට එකඟව
යමක් තියෙනවා කියාගන්න
මට ඔබකෙරේ...
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද
කියා හිතාගන්න බෑ
හෙට දිනේ...
පව් නොපිරේවා...//
නොකිලිටි සයුරක
ගැඹුරුම පතුලක
මුතු අහුරක් තරම් දිදුලන...
ඔබෙ මතකය ලඟ
අසරණ උන මට
හරි වෙහෙසයි බලා පෙරමග...
මතුපිටින් සිනහා වෙන්නම්
ඇතුලතින් තුරුලු කර තනිකම
පවු නොපිරේවා...
පූජාසනයක සඟවා
සුරැකිව අද මෙන් මතු අනාගතයට
ඔබ වෙනුවෙන් කල
පිවිතුරු සෙනෙහස
තිබුණාදෙන් හිතේ නිසලව
සමු අරන් යන්න එහෙනම්
වාසනාවන්තියක් අසලට
පවු නොපිරේවා...
◇──────────◇
#DilkiUresha
@SinduPotha
◇──────────◇
පව් නොපිරේවා
අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු
මේ දෙනෙතේ...
හදවතට එකඟව
යමක් තියෙනවා කියාගන්න
මට ඔබකෙරේ...
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද
කියා හිතාගන්න බෑ
හෙට දිනේ...
පව් නොපිරේවා...//
නොකිලිටි සයුරක
ගැඹුරුම පතුලක
මුතු අහුරක් තරම් දිදුලන...
ඔබෙ මතකය ලඟ
අසරණ උන මට
හරි වෙහෙසයි බලා පෙරමග...
මතුපිටින් සිනහා වෙන්නම්
ඇතුලතින් තුරුලු කර තනිකම
පවු නොපිරේවා...
පූජාසනයක සඟවා
සුරැකිව අද මෙන් මතු අනාගතයට
ඔබ වෙනුවෙන් කල
පිවිතුරු සෙනෙහස
තිබුණාදෙන් හිතේ නිසලව
සමු අරන් යන්න එහෙනම්
වාසනාවන්තියක් අසලට
පවු නොපිරේවා...
◇──────────◇
#DilkiUresha
@SinduPotha
Telegram
️
❤106👍16🥰7🔥6
🎙Nena (නේනා) - Thiwanka Dilshan Official Music Video
◇───────────────◇
ඒ නෙත්කලු රූ මනා
හිත අල්ලවි කිති කවා
නහින් සතුට ඔය මල මට ලන් වෙද්දි දී නුරා
මේ දැහනින්ම මත් වෙලා
පා වෙන්නම් මන් හිත හිතා
විදිම් සුවද ඔබ දෙස එක එල්ලේම නෙත යොමා
නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා
රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා
ඒ විසේකාර රුව හලා
යන්න බැහැ
අත හැර පලා
රෑ තිස්සෙම නින්දේම මන් ගාව ලංකාරේ ඉන්ඩ හීනෙන් සින්ඩරෙල්ලා වගෙ කෙල්ලේ
හැඩයි මලක් වගේ සැරයි මිරිස් වගේ වනයි ගුලක් වගේ පොල්ලයි මලෝ
මගේ සින්නක් කරේ නැතයි අන්තප්පුරේ එක කෑල්ලක් කරේ ඔයයි බිසෝ
ඒ සබද ඇතා දැන් මෙල්ල වෙලා දැක්කම පිපුණ නාරි ලතා
ඒ මත්වෙන්නම් සදා ගාවින් මන් ඔයා ඇස් දෙක නුරා ගාන්න නේනා
නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා
රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා
නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා
රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා
#ThiwankaDilshan
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
ඒ නෙත්කලු රූ මනා
හිත අල්ලවි කිති කවා
නහින් සතුට ඔය මල මට ලන් වෙද්දි දී නුරා
මේ දැහනින්ම මත් වෙලා
පා වෙන්නම් මන් හිත හිතා
විදිම් සුවද ඔබ දෙස එක එල්ලේම නෙත යොමා
නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා
රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා
ඒ විසේකාර රුව හලා
යන්න බැහැ
අත හැර පලා
රෑ තිස්සෙම නින්දේම මන් ගාව ලංකාරේ ඉන්ඩ හීනෙන් සින්ඩරෙල්ලා වගෙ කෙල්ලේ
හැඩයි මලක් වගේ සැරයි මිරිස් වගේ වනයි ගුලක් වගේ පොල්ලයි මලෝ
මගේ සින්නක් කරේ නැතයි අන්තප්පුරේ එක කෑල්ලක් කරේ ඔයයි බිසෝ
ඒ සබද ඇතා දැන් මෙල්ල වෙලා දැක්කම පිපුණ නාරි ලතා
ඒ මත්වෙන්නම් සදා ගාවින් මන් ඔයා ඇස් දෙක නුරා ගාන්න නේනා
නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා
රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා
නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා
රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා
#ThiwankaDilshan
@SinduPotha
◇───────────────◇
Telegram
️
❤138👍18🎉11🔥5🤩4🕊3🥰2😁1
🎙 Rosa Malata (රෝස මලට) - Tharindu Dilshan (Official Music Video)
◇───────────────◇
ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
පුන්ච් දේටත් රන්ඩු කරන්නට පුරුදු උනේ ඔබමයි
රෝස මලට මගේ ආදරෙ කල හැට් දන්නවනම් හෝ....
යන්නෑ ඔයා මේ දුක මා ලග තියා
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇතී
අපේ මුල් ප්රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති...//
සිහින මියදිලා හදම නැවතිලා මතකේ පාරා
අන්සතු හැගුමක් සිතට දැනෙනවා ඔබ ගැන සිහිවිලා
දෛවෙ හරස් ව් ඔයත් වෙනස් වී ගිය හැටි දාලා
නැවතුන හදකට හුස්ම දෙන්න බෑ හදවත මගෙ මැරිලා
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇතී
අපේ මුල් ප්රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති...//
එකම කුඩය යට වැස්සක තෙම් තෙමි ගිය හැටි අපි දෙන්නා
පිනි කැට වැටිලා රෝස කම්මුලේ මතකයි මම සිම්බා
දෙදෙනා ගිය මග අද මම විතරක් තනියම අද යනවා
හමුවුන තැන් වල අපේ මතකයන් සිත මගේ පාරනවා
ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
පුන්චි දේටත් රණ්ඩු කරන්නට පුරුදු වුනේ ඔබමයි
රෝස මලට මගේ ආදරෙ කල හැටි දන්නවනම්... හෝ....
යන්නෑ ඔයා මේ දුක මා ලග තියා
මට හිමි නැතිව ඇති වෙනකාට අයිති ඇතී
අපේ මුල් ප්රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති ...//
#TharinduDilshan
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
පුන්ච් දේටත් රන්ඩු කරන්නට පුරුදු උනේ ඔබමයි
රෝස මලට මගේ ආදරෙ කල හැට් දන්නවනම් හෝ....
යන්නෑ ඔයා මේ දුක මා ලග තියා
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇතී
අපේ මුල් ප්රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති...//
සිහින මියදිලා හදම නැවතිලා මතකේ පාරා
අන්සතු හැගුමක් සිතට දැනෙනවා ඔබ ගැන සිහිවිලා
දෛවෙ හරස් ව් ඔයත් වෙනස් වී ගිය හැටි දාලා
නැවතුන හදකට හුස්ම දෙන්න බෑ හදවත මගෙ මැරිලා
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇතී
අපේ මුල් ප්රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති...//
එකම කුඩය යට වැස්සක තෙම් තෙමි ගිය හැටි අපි දෙන්නා
පිනි කැට වැටිලා රෝස කම්මුලේ මතකයි මම සිම්බා
දෙදෙනා ගිය මග අද මම විතරක් තනියම අද යනවා
හමුවුන තැන් වල අපේ මතකයන් සිත මගේ පාරනවා
ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
පුන්චි දේටත් රණ්ඩු කරන්නට පුරුදු වුනේ ඔබමයි
රෝස මලට මගේ ආදරෙ කල හැටි දන්නවනම්... හෝ....
යන්නෑ ඔයා මේ දුක මා ලග තියා
මට හිමි නැතිව ඇති වෙනකාට අයිති ඇතී
අපේ මුල් ප්රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති ...//
#TharinduDilshan
@SinduPotha
◇───────────────◇
Telegram
️
❤94🎉10🤩6👍4🔥4🥰4👎1🌚1
🎙Para kiyana Tharukawi (පාර කියන තාරුකාවී) | Dimanka Wellalage
◇───────────────◇
නොලැබෙන හීනේ හිමිකම සොයනා
පෙම්වතා වෙලා
ආදරේද ජීවිතේද අතරමං වෙලා...
ඈම සොයනවා
දුක් බිඳිදාක යළි හමුවන්න
පෙම්වතී වෙලා
පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා...
මං හිඳී බලා
සුභම වන්න පතමි ඔන්න
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
අභිමන් සිතේ ප්රේමය ඇතේ
කිසිදා හදේ නපුරක් නැතේ
යළි මේ වගේ නොහඬන් ළඳේ
සිනහා විලේ කිමිදෙන් ප්රියේ
සුභම වන්න පතමි ඔන්න
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
දසුනින් පවා මවනෙමි ඔයා
හැබැහින් වගේ ළඟ ඉන්න සේ
පරවී ගියේ අප සිත් නොවේ
සැමදා පිපේ පරමාදරේ
සුභම වන්න පතමි ඔන්න
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
නොලැබෙන හීනේ හිමිකම
සොයනා පෙම්වතා වෙලා
ආදරේද ජීවිතේද අතරමං වෙලා...
ඈම සොයනවා
දුක් බිඳිදාක යළි හමුවන්න
පෙම්වතී වෙලා
පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා...
මං හිඳී බලා...
#DimankaWellalage
@SinduPotha
◇───────────────◇
◇───────────────◇
නොලැබෙන හීනේ හිමිකම සොයනා
පෙම්වතා වෙලා
ආදරේද ජීවිතේද අතරමං වෙලා...
ඈම සොයනවා
දුක් බිඳිදාක යළි හමුවන්න
පෙම්වතී වෙලා
පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා...
මං හිඳී බලා
සුභම වන්න පතමි ඔන්න
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
අභිමන් සිතේ ප්රේමය ඇතේ
කිසිදා හදේ නපුරක් නැතේ
යළි මේ වගේ නොහඬන් ළඳේ
සිනහා විලේ කිමිදෙන් ප්රියේ
සුභම වන්න පතමි ඔන්න
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
දසුනින් පවා මවනෙමි ඔයා
හැබැහින් වගේ ළඟ ඉන්න සේ
පරවී ගියේ අප සිත් නොවේ
සැමදා පිපේ පරමාදරේ
සුභම වන්න පතමි ඔන්න
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
නොලැබෙන හීනේ හිමිකම
සොයනා පෙම්වතා වෙලා
ආදරේද ජීවිතේද අතරමං වෙලා...
ඈම සොයනවා
දුක් බිඳිදාක යළි හමුවන්න
පෙම්වතී වෙලා
පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා...
මං හිඳී බලා...
#DimankaWellalage
@SinduPotha
◇───────────────◇
Telegram
️
❤48👍15🔥8❤🔥1