♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
🎙Title: Dilo - Andakare Man (අන්ධකාරෙ මන්) – Dilo - Andakare Man (Official Music Video)
🎙Title: Dilo - Andakare Man (අන්ධකාරෙ මන්)
(✿◕‿◕✿)
අන්ධකාරේ මං
ගෙව්වේ කාලේ දැං
හිතින් තැවෙයි මං..
තාමත් පාරේ මං
ඉතිං ආලේ දැන්
පස්සේ තව මා
මං යන්නන් කවුරුත් නැති ලෝකේ
ඇවිදන්
මම හති දා
පමා වෙලාදෝ
නැත සතුටක්
දිවි කතරේ කොතැන හෝ
මෙසේ ගෙවේ දැන් ජීවීතේ
උදව් කරා මං කාටත් ඒ
කෙසේ හලන්නේ මීවිතේ
එපා වෙලා මං
ආතතියෙන් දැන්
මට මම විතරයිනේ හැගෙන්නේ
තාමත් අන්ධකාරේ මං
අන්ධකාරේ මං
කාවත් සම්බන්ධ කර ගත්තේ නෑ
ළගින් හිටි අය
වෙනස් වෙද්දී මං පාඩුවේ
කැපුනේ යාලුවෙක්වත් නැත
ළග රගපාලා යන්න ගියා
ගානට ඔලු අතගාලා බං
අතගාලා බං
විසකුරු ජීවිතෙන්
හෙමීට වෙන්නම් ඈත්
ප්රශ්න තිබ්බත් තඩියට මං පාගා
කාගෙවත් ලග කලේ නෑ දැන්
කම්පාත් මං
ලග හිටි අය ගියා හිත පාරා
මනුස්සකමට තියාගන්න රස්නෙට
විස හොයලා දෙන්නේ නිසැකව ප්රශ්නෙට
ඔබද මමද මේ පොළවට පස් වෙලා යයි දෝ
අන්ධකාරේ මං
ගෙව්වේ කාලේ මං
හිතින් තැවෙයි මං..
තාමත් පාරේ මං
ඉතිං ආලේ දැන්
පස්සේ තව මාh
මං යන්නන් කවුරුත් නැති ලෝකේ
ඇවිදන්
මම හති දා
පමා වෙලාදෝ
නැත සතුටක්
දිවි කතරේ කොතැන හෝ
එක තැනක අගය අඩුනම්
ආයෙම පැමිණ
සතුට තියෙන තැනක
විදපං ජීවිතේ සැරට
කලකිරිලා නම් අවසානෙ
නිහඩව විද දරා ගනින් බ්රෝ
ගනින් බ්රෝ
වෙනස් වෙන මිනිස්සු
එකපාරක් හිනැස්සුවත්
ගනන්ගන්නෙපා කවදාවත් විසයි
කරයි හොද මුහුන පෙන්නම්
නොහොබිනා දේවල් කරයි වැඩිපාරක්
ලග හිටි යාලුවෝ බ්රෝ
මලක් අරගෙන මං යද්දී පාරේ
හිසටමයි දැන් ඇදුනේ තාලේ
පිට පිටම ආ ප්රශ්න තාලේ
හද ගාවම ගෙවන තාලේ
එක එක ආවත් මං විශ්වාස කලේ නෑ කාවත්
දුන්නා පාවා මාව කාලා ඔලු පාගා තව පිස්සෙක් කලේ
මතක් වෙයි ඒ කාලේ උන සිද්දී
ආතතිය මගේ ඇදේ උපදිදී
මගේ බිත්තී බලන්න කවුරුත් එද්දී
දොර වැහුවා මම ඩෝ
අන්ධකාරේ මං
ගෙව්වේ කාලේ මං
හිතින් තැවෙයි මං..
තාමත් පාරේ මං
ඉතිං ආලේ දැන්
පස්සේ තව මා
මං යන්නන් කවුරුත් නැති ලෝකේ
ඇවිදන්
මම හති දා
පමා වෙලාදෝ
නැත සතුටක්
දිවි කතරේ කොතැන හෝ...
•─ 👻 ⃝⃘ 👀
#Lyrics
#Song
#SinhalaRap #Rap
#Dilo
@SinduPotha
(✿◕‿◕✿)
අන්ධකාරේ මං
ගෙව්වේ කාලේ දැං
හිතින් තැවෙයි මං..
තාමත් පාරේ මං
ඉතිං ආලේ දැන්
පස්සේ තව මා
මං යන්නන් කවුරුත් නැති ලෝකේ
ඇවිදන්
මම හති දා
පමා වෙලාදෝ
නැත සතුටක්
දිවි කතරේ කොතැන හෝ
මෙසේ ගෙවේ දැන් ජීවීතේ
උදව් කරා මං කාටත් ඒ
කෙසේ හලන්නේ මීවිතේ
එපා වෙලා මං
ආතතියෙන් දැන්
මට මම විතරයිනේ හැගෙන්නේ
තාමත් අන්ධකාරේ මං
අන්ධකාරේ මං
කාවත් සම්බන්ධ කර ගත්තේ නෑ
ළගින් හිටි අය
වෙනස් වෙද්දී මං පාඩුවේ
කැපුනේ යාලුවෙක්වත් නැත
ළග රගපාලා යන්න ගියා
ගානට ඔලු අතගාලා බං
අතගාලා බං
විසකුරු ජීවිතෙන්
හෙමීට වෙන්නම් ඈත්
ප්රශ්න තිබ්බත් තඩියට මං පාගා
කාගෙවත් ලග කලේ නෑ දැන්
කම්පාත් මං
ලග හිටි අය ගියා හිත පාරා
මනුස්සකමට තියාගන්න රස්නෙට
විස හොයලා දෙන්නේ නිසැකව ප්රශ්නෙට
ඔබද මමද මේ පොළවට පස් වෙලා යයි දෝ
අන්ධකාරේ මං
ගෙව්වේ කාලේ මං
හිතින් තැවෙයි මං..
තාමත් පාරේ මං
ඉතිං ආලේ දැන්
පස්සේ තව මාh
මං යන්නන් කවුරුත් නැති ලෝකේ
ඇවිදන්
මම හති දා
පමා වෙලාදෝ
නැත සතුටක්
දිවි කතරේ කොතැන හෝ
එක තැනක අගය අඩුනම්
ආයෙම පැමිණ
සතුට තියෙන තැනක
විදපං ජීවිතේ සැරට
කලකිරිලා නම් අවසානෙ
නිහඩව විද දරා ගනින් බ්රෝ
ගනින් බ්රෝ
වෙනස් වෙන මිනිස්සු
එකපාරක් හිනැස්සුවත්
ගනන්ගන්නෙපා කවදාවත් විසයි
කරයි හොද මුහුන පෙන්නම්
නොහොබිනා දේවල් කරයි වැඩිපාරක්
ලග හිටි යාලුවෝ බ්රෝ
මලක් අරගෙන මං යද්දී පාරේ
හිසටමයි දැන් ඇදුනේ තාලේ
පිට පිටම ආ ප්රශ්න තාලේ
හද ගාවම ගෙවන තාලේ
එක එක ආවත් මං විශ්වාස කලේ නෑ කාවත්
දුන්නා පාවා මාව කාලා ඔලු පාගා තව පිස්සෙක් කලේ
මතක් වෙයි ඒ කාලේ උන සිද්දී
ආතතිය මගේ ඇදේ උපදිදී
මගේ බිත්තී බලන්න කවුරුත් එද්දී
දොර වැහුවා මම ඩෝ
අන්ධකාරේ මං
ගෙව්වේ කාලේ මං
හිතින් තැවෙයි මං..
තාමත් පාරේ මං
ඉතිං ආලේ දැන්
පස්සේ තව මා
මං යන්නන් කවුරුත් නැති ලෝකේ
ඇවිදන්
මම හති දා
පමා වෙලාදෝ
නැත සතුටක්
දිවි කතරේ කොතැන හෝ...
•─ 👻 ⃝⃘ 👀
#Lyrics
#Song
#SinhalaRap #Rap
#Dilo
@SinduPotha
❤79👍36🔥18👎2😁2😍1
නුඹෙ රැස්
Zany Inzane ft. Dilo
නුඹෙ රැස් | Numbe Ras by Zany Inzane ft. Dilo [2022] | #ZanyInzane #Dilo #SinhalaRAP
නුඹෙ රැස් | Numbe Ras by Zany Inzane ft. Dilo [2022]
නුඹෙ රැස්
බලන්න මමත් අදින් පස්සෙ නෑ
ආදරේට වඩා රසයි වහ කදුරු
කෙල්ලේ මං
නුබව බලෙන් අල්ලන් ඉන්නේ නෑ
ඇරන් යන්න දොරේ අගුළු
ආදරේ වගේ නම් සිංහල
උඹට කියවන්න තේරෙන්නේ නෑනේ
බැදි අකුරු
මට දැන් තේරෙන්නේ අපි ගැලපෙන්නෙ නෑ
ඔයා තේරුම් ගත්ත එක මට සතුටු
අපරාදේ කාලේ
මේ වෙන්නේ නැති දේවල් වෙනුවෙන්
මං කැප කලේ
කොහෙවත් ප්රශ්න ගොඩකට මාව යට කලේ
ඊට කලින් කරන්න තිබ්බ දෙයක් මම අද කලේ
ඊට වඩා සැපයි කෙටුවනම් කුඹුරක්
මේ සතා එදා බලෙන් හොයන් ගියේ උගුලක්
අද දෙන්නාම සතුටින්
එදා ඒ කාලේ කිව්වා නම්
අයියේ මේ මගේ පපුවේ සිදුරක්
එපා වෙනකන් සිංහලෙන් කිව්වා
මේ මගේ විදිහ
ඒක වෙනස් කරන්න දැගලුවා
ගොඩක් අය ඔයාට කලින් හිටිය
ඔයාට ඕනේ විදිහට ඉදී මල මිනිය
මේ සිංදුව ඔයාට දෙන අවසාන ලිපිය
එක මලක් නිසා මිස් වුනා මල් වත්තක්
මං කරුමෙට ඒ මලට කැමති වුනා
මං ආස කරපු ගොඩක් දේවල් කෙටි කාලෙන්
මට වහ කදුරු වුනා
නුඹෙ රැස්
බලන්න මමත් අදින් පස්සෙ නෑ
ආදරේට වඩා රසයි වහ කදුරු
කෙල්ලේ මං
නුබව බලෙන් අල්ලන් ඉන්නේ නෑ
ඇරන් යන්න දොරේ අග
නුඹෙ රැස් | Numbe Ras by Zany Inzane ft. Dilo [2022]
නුඹෙ රැස්
බලන්න මමත් අදින් පස්සෙ නෑ
ආදරේට වඩා රසයි වහ කදුරු
කෙල්ලේ මං
නුබව බලෙන් අල්ලන් ඉන්නේ නෑ
ඇරන් යන්න දොරේ අගුළු
ආදරේ වගේ නම් සිංහල
උඹට කියවන්න තේරෙන්නේ නෑනේ
බැදි අකුරු
මට දැන් තේරෙන්නේ අපි ගැලපෙන්නෙ නෑ
ඔයා තේරුම් ගත්ත එක මට සතුටු
අපරාදේ කාලේ
මේ වෙන්නේ නැති දේවල් වෙනුවෙන්
මං කැප කලේ
කොහෙවත් ප්රශ්න ගොඩකට මාව යට කලේ
ඊට කලින් කරන්න තිබ්බ දෙයක් මම අද කලේ
ඊට වඩා සැපයි කෙටුවනම් කුඹුරක්
මේ සතා එදා බලෙන් හොයන් ගියේ උගුලක්
අද දෙන්නාම සතුටින්
එදා ඒ කාලේ කිව්වා නම්
අයියේ මේ මගේ පපුවේ සිදුරක්
එපා වෙනකන් සිංහලෙන් කිව්වා
මේ මගේ විදිහ
ඒක වෙනස් කරන්න දැගලුවා
ගොඩක් අය ඔයාට කලින් හිටිය
ඔයාට ඕනේ විදිහට ඉදී මල මිනිය
මේ සිංදුව ඔයාට දෙන අවසාන ලිපිය
එක මලක් නිසා මිස් වුනා මල් වත්තක්
මං කරුමෙට ඒ මලට කැමති වුනා
මං ආස කරපු ගොඩක් දේවල් කෙටි කාලෙන්
මට වහ කදුරු වුනා
නුඹෙ රැස්
බලන්න මමත් අදින් පස්සෙ නෑ
ආදරේට වඩා රසයි වහ කදුරු
කෙල්ලේ මං
නුබව බලෙන් අල්ලන් ඉන්නේ නෑ
ඇරන් යන්න දොරේ අග
❤170🔥45👍44🎉10🤩10😱4🕊1
Audio
Soduru Mathaka Pitu ( සොඳුරු මතක පිටු ) - Udesh Manoj | Nopathu Awasanaye
◇───────◇
නොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේ ඔබේම වෙලා ඉන්න කියා මුලදී පැවසු ඔබ නේදෝ
මගදී අද මා
හැරයන්නේ...
ප්රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ.....
ඕ...
ප්රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ...
ළපටි කඳුළු කැටි තාම වැටෙනවා දබර කරන මතකෙන්
ඔබත් කැටිව මා ගිය හැටි සිහිවෙයි මදටි වැටෙන යායෙන්... //
ඇයි කපටිකමක් කළේ...
මගේ ප්රේමයේ අඩුපාඩුව පෙන්නන්න අනේ...
සොඳුරු මතක පිටු ගාන මතක නෑ අපේ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු පැටලිලා තේරුමක් නෑනේ......//
ඔබ නපුරු වුණා සඳේ
මගේ ප්රේමයේ අඩුපාඩුව පෙන්නන්න අනේ...//
නොපැතු අවසානයේ.......
#Lyrics
#Song
#UdeshManoj
◇───────◇
@SinduPotha
◇───────◇
නොපැතු අවසානයේ නතර වෙලා ඉන්නේ ඔබේම වෙලා ඉන්න කියා මුලදී පැවසු ඔබ නේදෝ
මගදී අද මා
හැරයන්නේ...
ප්රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ.....
ඕ...
ප්රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ...
ළපටි කඳුළු කැටි තාම වැටෙනවා දබර කරන මතකෙන්
ඔබත් කැටිව මා ගිය හැටි සිහිවෙයි මදටි වැටෙන යායෙන්... //
ඇයි කපටිකමක් කළේ...
මගේ ප්රේමයේ අඩුපාඩුව පෙන්නන්න අනේ...
සොඳුරු මතක පිටු ගාන මතක නෑ අපේ පෙම් සඟරාවේ
අඳුරු වෙලා අද අකුරු පැටලිලා තේරුමක් නෑනේ......//
ඔබ නපුරු වුණා සඳේ
මගේ ප්රේමයේ අඩුපාඩුව පෙන්නන්න අනේ...//
නොපැතු අවසානයේ.......
#Lyrics
#Song
#UdeshManoj
◇───────◇
@SinduPotha
❤78👍18🤩4⚡3😍2❤🔥1😱1
Audio
Wasantha Kaleta | වසන්ත කාලෙට - Roshan Fernando
◇───────◇
වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
එපා කියද්දී බලහත්කාරෙන් යහනට කඩාවදී
විනීත තාලෙන් ප්රේමාලිංගන
නෙත් කරලිය පාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ...//
වසන්ත කාලෙට සුරංගනාවන්
අනන්තවත් ඒවී
නැහැයි කියද්දී ඇවිටිලි කරමින්
සෙනෙහස ඉල්ලවී
ප්රනීත් මදිරා පෙරා පුරාදී
උමතු වෙසින් කැරකී
බැහැයි කියද්දී
සවුදිය පිරුමට යෞවනයම අයදී...//
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ...//
වසන්ත කාලෙට සුරංගනාවන්
අනන්තවත් ඒවී
අවසර නැතිමුත් සිරුරේ හැපිහැපි
ලගින්ම සැතපේවී..
තුසීතයේ සිට ආබව කියමින් යන්නට සැරසේවී..
එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී...//
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ...//
◇───────◇
#Lyrics
#Song
#RoshanFernando
@SinduPotha
◇───────◇
වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
එපා කියද්දී බලහත්කාරෙන් යහනට කඩාවදී
විනීත තාලෙන් ප්රේමාලිංගන
නෙත් කරලිය පාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ...//
වසන්ත කාලෙට සුරංගනාවන්
අනන්තවත් ඒවී
නැහැයි කියද්දී ඇවිටිලි කරමින්
සෙනෙහස ඉල්ලවී
ප්රනීත් මදිරා පෙරා පුරාදී
උමතු වෙසින් කැරකී
බැහැයි කියද්දී
සවුදිය පිරුමට යෞවනයම අයදී...//
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ...//
වසන්ත කාලෙට සුරංගනාවන්
අනන්තවත් ඒවී
අවසර නැතිමුත් සිරුරේ හැපිහැපි
ලගින්ම සැතපේවී..
තුසීතයේ සිට ආබව කියමින් යන්නට සැරසේවී..
එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී...//
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ...//
◇───────◇
#Lyrics
#Song
#RoshanFernando
@SinduPotha
❤60🎉12👍4😁2🔥1
Audio
වැහි පබළු - Wahi Pabalu | Surendra Perera
◇───────◇
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී
ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී
ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී
සිහිනෙන් දකිමී
සිහිනෙන් දකිමී
මල් කිණි මම සිඹින හැටී
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී
අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමි
අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බඳිමී
මම පෙම් බඳිමී
සිහිනෙන් ඔබේ සුව විඳිමි
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිදිමී
මම නෙතු නොපියා හිදිමී
◇───────◇
#Lyrics
#Song
#SurendraPerera
@SinduPotha
◇───────◇
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී
ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී
ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී
සිහිනෙන් දකිමී
සිහිනෙන් දකිමී
මල් කිණි මම සිඹින හැටී
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී
අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමි
අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බඳිමී
මම පෙම් බඳිමී
සිහිනෙන් ඔබේ සුව විඳිමි
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිදිමී
මම නෙතු නොපියා හිදිමී
◇───────◇
#Lyrics
#Song
#SurendraPerera
@SinduPotha
❤78🔥12🎉8😁6🤩4👍3😱2
Audio
Ninda Noyana Handawe (නින්ද නොයන හැන්දෑවේ )
◇───────◇
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
නින්ද නොයන හැන්දෑවේ...//
දෑස් වසා...
සුසුම් වලින්
කතා කලා
ඔබ යනවා
සුවඳ තියා
නින්ද නොයන හැන්දෑවේ...//
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
දෑස් වසා...
සුසුම් වලින්
කතා කලා
ඔබ යනවා
සුවඳ තියා
නින්ද නොයන හැන්දෑවේ...//
◇───────◇
@SinduPotha
◇───────◇
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
නින්ද නොයන හැන්දෑවේ...//
දෑස් වසා...
සුසුම් වලින්
කතා කලා
ඔබ යනවා
සුවඳ තියා
නින්ද නොයන හැන්දෑවේ...//
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
දෑස් වසා...
සුසුම් වලින්
කතා කලා
ඔබ යනවා
සුවඳ තියා
නින්ද නොයන හැන්දෑවේ...//
◇───────◇
@SinduPotha
❤65🔥43👍10🤩5😱3🎉3🕊1
Audio
Shan Putha Sinhala Rap Collection | 2021 Sinhala Rap | Shan Putha New Rap | Sinhala Rap Nonstop
◇───────────────◇
◇───────────────◇
🔥72❤35🤩12🎉9😁4😱4👍2
සිංදු ඉල්ලපු අයගේ සිංදු Discuss Group එකේ තියනවා 🌝
ඔන්න ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලීම නිසා ආයෙත් චැනල් එක පටන් ගත්තා 😁 දැන් කලින් වගේ දිගටම සින්දු වැටෙයි 🌝 ඔයාලට Lyrics ඕන සින්දු කමෙන්ට් කරන්න 🌝
Thanks ♥️🌿
Thanks ♥️🌿
❤113🔥10👍9
Audio
ඔබ හරිම ලස්සනයි නංගියේ | Oba Harima Lassanayi Nangiye (RoshanFdo)
◇───────◇
ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ
පිණි වැටිච්ච හිමිදිරියේ එන්නම්
මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්...//
හැමදාමත් ආදරෙයි කියන්නම්
ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්...//
ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ
පාළු හිතට ඔබ ළංවෙනවා නම්
මලක් සේම මා ඔබ රැකගන්නම්...//
කඳුලක් වී වෙන්වෙලා ගියෝතින්
අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්...//
ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ
◇───────◇
#Lyrics
#RoshanFranando
@SinduPotha
◇───────◇
ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ
පිණි වැටිච්ච හිමිදිරියේ එන්නම්
මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්...//
හැමදාමත් ආදරෙයි කියන්නම්
ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්...//
ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ
පාළු හිතට ඔබ ළංවෙනවා නම්
මලක් සේම මා ඔබ රැකගන්නම්...//
කඳුලක් වී වෙන්වෙලා ගියෝතින්
අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්...//
ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ
◇───────◇
#Lyrics
#RoshanFranando
@SinduPotha
❤38👍6🔥5😱2
Omari (ඔමරි) | Satheeshan Ft Kaizer | Official Music Video
Omari (ඔමරි) | Satheeshan Ft Kaizer Kaiz | Official Music Video
◇────────◇
දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුන කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රගනා මේ හිතත් අකීකරුයි නේ
මා
ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා
නුඹ රගන පා තබා තාලෙට හිතත් නුඹේ වෙලා නඟා
ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා
නුඹ රගන පා තබා තාලෙට හිතත් නුඹේ වෙලා නඟා
දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුන කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රගනා මේ හිතත් අකීකරුයි නේ
මා
මරලා කිටක් කිටක් කිටක්
ඉන්නම් මං හෙටත් හෙටත් හෙටත්
ඔතන්න බතක් බතක් බතක්
වරෙන් මං ඉන්නම් මේ ගුරු පාරේම
වැට ලග බොමින් බීඩි කොටේ
මේ සරම ගහලා කැහැපොටේ
ගීය එකා හැමදාම ගම වටේ
දැන් කැරකෙන්නෙම උඹ වටේ
මගෙ රා ටික වගේ පන ටික
මම නවතන්නද බොන එක
සහතික වෙන්නද දිවුරලා ආයෙත් බිව්වොත් බීපන් වහ ටික
කොපර කොපර පිපිඤ්ඤා
ඇගේ කෙකර කට නම් රතිඤ්ඤා
මං දවස් හතේම රකිඤ්ඤං
පොඩි පැලක් හදන් නුඹ ලගින්ම
දුටුව දිනම නෙතග බැඳුණු ...///
◇────────◇
#Lyrics
#Satheeshan
@SinduPotha
◇────────◇
දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුන කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රගනා මේ හිතත් අකීකරුයි නේ
මා
ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා
නුඹ රගන පා තබා තාලෙට හිතත් නුඹේ වෙලා නඟා
ඔමරි පෑ නුරා දුටු මා හිත මුලා වෙලා
නුඹ රගන පා තබා තාලෙට හිතත් නුඹේ වෙලා නඟා
දුටුව දිනම නෙතග බැඳුණු නුඹගේ රූ සොබා
බලන බැලුමේ හීසර වැදුන කුමරු මා තමා
නිතඹ ලෙලෙන තාලෙට මේ හිත ගින්නකි රෑ දිවා
නුඹ හා රගනා මේ හිතත් අකීකරුයි නේ
මා
මරලා කිටක් කිටක් කිටක්
ඉන්නම් මං හෙටත් හෙටත් හෙටත්
ඔතන්න බතක් බතක් බතක්
වරෙන් මං ඉන්නම් මේ ගුරු පාරේම
වැට ලග බොමින් බීඩි කොටේ
මේ සරම ගහලා කැහැපොටේ
ගීය එකා හැමදාම ගම වටේ
දැන් කැරකෙන්නෙම උඹ වටේ
මගෙ රා ටික වගේ පන ටික
මම නවතන්නද බොන එක
සහතික වෙන්නද දිවුරලා ආයෙත් බිව්වොත් බීපන් වහ ටික
කොපර කොපර පිපිඤ්ඤා
ඇගේ කෙකර කට නම් රතිඤ්ඤා
මං දවස් හතේම රකිඤ්ඤං
පොඩි පැලක් හදන් නුඹ ලගින්ම
දුටුව දිනම නෙතග බැඳුණු ...///
◇────────◇
#Lyrics
#Satheeshan
@SinduPotha
🔥25❤17👍7🤩5🎉3😁2🥰1
Audio
සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගව්ම ඇදලා - Himi Nowuna Nethu Anduna
◇─────────◇
හිමි නොවුණ නෙතු ඇඳුණු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්
කඳුළකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක
හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්..
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්...
හුරතල් වේවී කනට කෙඳිරු වදන්
මගෙ හිතම පිරවූ එදා
එක වචනයක් වත් කියන්නට තරම්
හිත දෙන්නේ නැතිවද මෙදා
ආදරෙන් දෑත අල්ලන්
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහා වී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..
සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා
අද නම් ඔයා ලස්සනයි..
ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා
මගෙ හිතට දැන් හරි බයයි..
පාළුවේ.. මාව තියලා දැන් එපා යන්නෙපා යන්නෙපා..
මේ තරම්.. හීන අතරේ...
වැළපිලා ඉන්න බෑ තනිවෙලා..
හිමි නොවුණ නෙතු ඇදුණු සිතුවම් අරන්...
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්
කඳුළකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්...//
◇────────◇
#Lyrics
#BachiSusan
@SinduPotha
◇─────────◇
හිමි නොවුණ නෙතු ඇඳුණු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්
කඳුළකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක
හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්..
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්...
හුරතල් වේවී කනට කෙඳිරු වදන්
මගෙ හිතම පිරවූ එදා
එක වචනයක් වත් කියන්නට තරම්
හිත දෙන්නේ නැතිවද මෙදා
ආදරෙන් දෑත අල්ලන්
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහා වී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..
සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා
අද නම් ඔයා ලස්සනයි..
ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා
මගෙ හිතට දැන් හරි බයයි..
පාළුවේ.. මාව තියලා දැන් එපා යන්නෙපා යන්නෙපා..
මේ තරම්.. හීන අතරේ...
වැළපිලා ඉන්න බෑ තනිවෙලා..
හිමි නොවුණ නෙතු ඇදුණු සිතුවම් අරන්...
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්
කඳුළකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්...//
◇────────◇
#Lyrics
#BachiSusan
@SinduPotha
❤55🔥15👍11🎉7🤩1
Audio
Randu Kekka (රණ්ඩු කෙක්ක) - Oshada Akash (Official Music Video)
◇─────────◇
ඉස්මතු වෙන්නේ ඔයා ගැනයි
තාම හිත පතුලේ
විස්තර හෙව්වේ පුරුද්දටයි
ඒක වරද මගේ
සම්බන්දේ අපි අතරේ
නැතුවත් යලි ඇරඹෙන්නේ
අමතක වෙන්නැති අතීතේ
මට විතරද වද දෙන්නේ
රණ්ඩු කෙක්ක මාත් එක්ක
හේතු හොය හොය පැටලිච්ච
කාලෙ රැක්ක පෙමත් එක්ක
හීන අඬනව පැරදිච්ච ...//
හැමදාමත් මහ රෑ මා ඇහැරූ
ඇමතුමක්
ඒ කාලේ ලැබුණා හිත පුරවා
සැනසුමක්
නොහිතූ තැනක තියා හැමදේටම
නැවතුමක්
ඔබ ඇයි ගියේ කියා තව මට නෑ
තේරුමක්
රන්ඩු කෙක්ක ...//
යන්නට හිතුන නිසා
නැති වරදක් පැවරුවත්
ඔය හිත රවට්ටනා
එක වෙන්නෑ පහසුවක්
කිව්වට නෙවෙයි කියා
මා ඔබගේ කවුරුවත්
දන්නෝ දනී ඉතින්
එය නම් මහ රැවටුමක්
රන්ඩු කෙක්ක ...//
◇────────◇
#Lyrics
#OshadhaAkash
@SinduPotha
◇─────────◇
ඉස්මතු වෙන්නේ ඔයා ගැනයි
තාම හිත පතුලේ
විස්තර හෙව්වේ පුරුද්දටයි
ඒක වරද මගේ
සම්බන්දේ අපි අතරේ
නැතුවත් යලි ඇරඹෙන්නේ
අමතක වෙන්නැති අතීතේ
මට විතරද වද දෙන්නේ
රණ්ඩු කෙක්ක මාත් එක්ක
හේතු හොය හොය පැටලිච්ච
කාලෙ රැක්ක පෙමත් එක්ක
හීන අඬනව පැරදිච්ච ...//
හැමදාමත් මහ රෑ මා ඇහැරූ
ඇමතුමක්
ඒ කාලේ ලැබුණා හිත පුරවා
සැනසුමක්
නොහිතූ තැනක තියා හැමදේටම
නැවතුමක්
ඔබ ඇයි ගියේ කියා තව මට නෑ
තේරුමක්
රන්ඩු කෙක්ක ...//
යන්නට හිතුන නිසා
නැති වරදක් පැවරුවත්
ඔය හිත රවට්ටනා
එක වෙන්නෑ පහසුවක්
කිව්වට නෙවෙයි කියා
මා ඔබගේ කවුරුවත්
දන්නෝ දනී ඉතින්
එය නම් මහ රැවටුමක්
රන්ඩු කෙක්ක ...//
◇────────◇
#Lyrics
#OshadhaAkash
@SinduPotha
❤45👍8🤩4😱3🥰2😁2💔1
Aaley Mal ( ආලේ මල් ) - Kanchana Anuradhi Official Music Video
Aaley Mal ( ආලේ මල් ) - Kanchana Anuradhi Official Music Video
◇─────────◇
සංසාරේ මා හද ගැස්ම සොයන්නම වාගේ ආ
ආවා...
ශෘංගාරේ පෑ හිත හීන මවන්නම් රහසේ පා
පායා...
ආලේ මල් පිපුණිද මේ දවල්
අත අල්ලාගෙන ආවේ ඔයාදෝ
හාද වෙලා පියඹාලා සුළං රැල්
අතර මගේ අසලින් හිඳින්කෝ
ඔයාදෝ...
ආඩම්බරේ මා අම්බරේ
තරුවක් වගේ ඉන්නම්
හැන්දෑකරේ අන්ධකාරේ
හැංගී හිනා වෙන්නම්
ඒ හීනය නතුකර ඔබගේ පාමුල තියා
මා ඔබ සතුවන්නට නො ඉඳුල් හිත පේ විලා
සැබැවින් රන් නොපලන්දා
ප්රේමය නම් අත් වින්දා
මේ ආශා දැහැනේ නිද්රාගත වෙම් මා...
ආලේ මල් පිපුණිද මේ දවල් අත අල්ලාගෙන ආවේ ඔයාදෝ
හාද වෙලා පියඹාලා සුළං රැල් අතර මගේ අසලින් හිඳින්කෝ...
ස.ග.ම.නි.ප.රි...
ස.ග.ම.නි.ප.ම...
ස.ග.ම.නි.ප.රි.ස.නි.ස...
ඔයාදෝ...
ආලේ මල් පිපුණිද මේ දවල්
අත අල්ලාගෙන ආවේ ඔයාදෝ
හාද වෙලා පියඹාලා සුළං රැල් අතර මගේ අසලින් හිඳින්කෝ...///
◇────────◇
#Lyrics
#KanchanaAnuradhi
@SinduPotha
◇─────────◇
සංසාරේ මා හද ගැස්ම සොයන්නම වාගේ ආ
ආවා...
ශෘංගාරේ පෑ හිත හීන මවන්නම් රහසේ පා
පායා...
ආලේ මල් පිපුණිද මේ දවල්
අත අල්ලාගෙන ආවේ ඔයාදෝ
හාද වෙලා පියඹාලා සුළං රැල්
අතර මගේ අසලින් හිඳින්කෝ
ඔයාදෝ...
ආඩම්බරේ මා අම්බරේ
තරුවක් වගේ ඉන්නම්
හැන්දෑකරේ අන්ධකාරේ
හැංගී හිනා වෙන්නම්
ඒ හීනය නතුකර ඔබගේ පාමුල තියා
මා ඔබ සතුවන්නට නො ඉඳුල් හිත පේ විලා
සැබැවින් රන් නොපලන්දා
ප්රේමය නම් අත් වින්දා
මේ ආශා දැහැනේ නිද්රාගත වෙම් මා...
ආලේ මල් පිපුණිද මේ දවල් අත අල්ලාගෙන ආවේ ඔයාදෝ
හාද වෙලා පියඹාලා සුළං රැල් අතර මගේ අසලින් හිඳින්කෝ...
ස.ග.ම.නි.ප.රි...
ස.ග.ම.නි.ප.ම...
ස.ග.ම.නි.ප.රි.ස.නි.ස...
ඔයාදෝ...
ආලේ මල් පිපුණිද මේ දවල්
අත අල්ලාගෙන ආවේ ඔයාදෝ
හාද වෙලා පියඹාලා සුළං රැල් අතර මගේ අසලින් හිඳින්කෝ...///
◇────────◇
#Lyrics
#KanchanaAnuradhi
@SinduPotha
❤66👍11🔥8😁3😱2🕊2
Audio
Kameliya Mal - (කැමීලියා මල් සුවඳට) - Cover By Dhanith Sri
◇─────────◇
කැමිලියා මල් සුවදට
සද කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා....
සකුණ ගීය සැගවී යන විට
පලා පැහැයේ කළු තවරා
සැදෑ අදුර ගේන පවන
වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා....
කැමිලියා මල් සුවදට
සද කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා....
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිදු සේද සළුවෙන්
වලාකුළින් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා....
◇────────◇
#Lyrics
#DhanithSri
@SinduPotha
◇─────────◇
කැමිලියා මල් සුවදට
සද කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා....
සකුණ ගීය සැගවී යන විට
පලා පැහැයේ කළු තවරා
සැදෑ අදුර ගේන පවන
වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා....
කැමිලියා මල් සුවදට
සද කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා....
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිදු සේද සළුවෙන්
වලාකුළින් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා....
◇────────◇
#Lyrics
#DhanithSri
@SinduPotha
❤35🔥4😱2🤩2
Surarani (සුරරානී) - Bobby KY ft Minu DS x Dinesh Hemantha | Official…
Surarani (සුරරානී)
◇────────◇
සුර රාණී මා හිත පා වී
මනහාරි සිත සනසා වී
නුබේ නාරී සිනා සලා වී
ඈ සුර රාණී
හැඩකාරී මන් මත් වේවි
මාගෙන් දුර නුබ පියඹාවී
නුබ මගෙන් දුරස්ම වේවි
ඈ සුර රාණී
ඇසි දිසි රිසි
පෙර භවක රිසි
අපි දෙන්නගෙ ආලේ පවතීවි කිසි
නැහැ වෙනස් වෙන්නේ අරුම ලෝක පිරිසාගෙන්
නුබයි මනාලි පෙර භාවෙකේ විභාගේ
දුරස් වෙන්න මා බලන්නකෝ පෙන්න යන්නකෝ
නැ හරස් වෙන්න මා වෙලන්නකෝ මේ බලන්නකො
හිත ආලේ පාරේ ඒ මං පාව යාවී
මේ වෙනස් නොවන ලෝකේ ආයේ නුබව හමු වේවි
පේනා සේයා නුබගේ හසරැලි පානා
ඇයමයි රූ චායා දෙනෙතේ සිතුවම් ගේනා
රෑ සීතේ හිත පාරා සිතේම සිතුවිලි සේනා
මායම් සිහිනේ ඇයමයි සිහිනෙට වඩිනා
මනාලෝලි සිතහි රැදේවී
මාගෙන් දුර ඈතට යාවී
මගෙ සිතෙහි ඒ රුවම ඇදේවි
ඇයි දුර යන්නේ සුර රාණී...
දෙනෙතේ රැදුනා මායම් සිතුවිලි ගේනා
නුබගේ හසරැල් මාගේ සිතෙහිම රැදුනා
පායන් රූවන් සිහිනෙන් නුබේ රුව පෙනුනා
තේරුම් ගන්නෑ නුබමයි සිහිනෙට වඩිනා
රෑ හීනෙක පාලුව සොයනා
නුබේ සිත සොයනා
නුබේ නෙතු සොයනා
හීනේ උණුහුම සැගවී යාවි
මනාලෝලි සිතෙහි රැදේවී...//
◇────────◇
#RapLyrics
#DineshHemantha #MinuDs
@SinduPotha
◇────────◇
සුර රාණී මා හිත පා වී
මනහාරි සිත සනසා වී
නුබේ නාරී සිනා සලා වී
ඈ සුර රාණී
හැඩකාරී මන් මත් වේවි
මාගෙන් දුර නුබ පියඹාවී
නුබ මගෙන් දුරස්ම වේවි
ඈ සුර රාණී
ඇසි දිසි රිසි
පෙර භවක රිසි
අපි දෙන්නගෙ ආලේ පවතීවි කිසි
නැහැ වෙනස් වෙන්නේ අරුම ලෝක පිරිසාගෙන්
නුබයි මනාලි පෙර භාවෙකේ විභාගේ
දුරස් වෙන්න මා බලන්නකෝ පෙන්න යන්නකෝ
නැ හරස් වෙන්න මා වෙලන්නකෝ මේ බලන්නකො
හිත ආලේ පාරේ ඒ මං පාව යාවී
මේ වෙනස් නොවන ලෝකේ ආයේ නුබව හමු වේවි
පේනා සේයා නුබගේ හසරැලි පානා
ඇයමයි රූ චායා දෙනෙතේ සිතුවම් ගේනා
රෑ සීතේ හිත පාරා සිතේම සිතුවිලි සේනා
මායම් සිහිනේ ඇයමයි සිහිනෙට වඩිනා
මනාලෝලි සිතහි රැදේවී
මාගෙන් දුර ඈතට යාවී
මගෙ සිතෙහි ඒ රුවම ඇදේවි
ඇයි දුර යන්නේ සුර රාණී...
දෙනෙතේ රැදුනා මායම් සිතුවිලි ගේනා
නුබගේ හසරැල් මාගේ සිතෙහිම රැදුනා
පායන් රූවන් සිහිනෙන් නුබේ රුව පෙනුනා
තේරුම් ගන්නෑ නුබමයි සිහිනෙට වඩිනා
රෑ හීනෙක පාලුව සොයනා
නුබේ සිත සොයනා
නුබේ නෙතු සොයනා
හීනේ උණුහුම සැගවී යාවි
මනාලෝලි සිතෙහි රැදේවී...//
◇────────◇
#RapLyrics
#DineshHemantha #MinuDs
@SinduPotha
❤43🔥12🤩7😁3😍1
Hadunada Ridunada (හැදුනද රිදුනද හිත මාගේ) - Dinesh Tharanga X…
Hadunada Ridunada (හැදුනද රිදුනද හිත මාගේ) - Dinesh Tharanga X Skay Jay
◇────────◇
හද මඩලට සුවඳ ගෙනා
නෙතු අතරට කඳුළු තියා
යන එන මග හිටිය කෙනා
අද නොකියම නතර වෙලා
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ...//
Rap 🎼
අපි ළං උනෙ ඇයි
සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි
ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි
මට තාම මතකයි ඔයා ගාව සුවදායි
සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන
හදවතෙ කෙටු නම සිහි කරගෙන
රැය නොනිදන කල්පිත සයුරක
ගිලුනම මිදෙන්නට බැරි හීනයක
තනියම තනිකම වින්දා මාගේ
හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ
මම පරණ මතක වල දැම්මා ආයේ
පෙමත් එක්ක පටල ගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ
හැදුනද රිදුනද හිත මාගේ...//
රෑ තුන් යම හිත අස්සට
දුන්නු හීන නෑ හැබෑ වී
මේ ඇස් දෙක පියා ගන්න
කාලෙ දැන් උදා වී
අද නතරවුනු තැනම මා ඉඳී
යලි ඔබ නොඑන බවද මා දනී
හිත හොයන සතුට මට හිමි නැතී
මතු ලබන භවයකට ඉඩ දෙමී
හැදුනද රිදුනද හිත මාගේ...//
◇────────◇
#RapLyrics
#DineshTharanga
@SinduPotha
◇────────◇
හද මඩලට සුවඳ ගෙනා
නෙතු අතරට කඳුළු තියා
යන එන මග හිටිය කෙනා
අද නොකියම නතර වෙලා
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ...//
Rap 🎼
අපි ළං උනෙ ඇයි
සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි
ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි
මට තාම මතකයි ඔයා ගාව සුවදායි
සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන
හදවතෙ කෙටු නම සිහි කරගෙන
රැය නොනිදන කල්පිත සයුරක
ගිලුනම මිදෙන්නට බැරි හීනයක
තනියම තනිකම වින්දා මාගේ
හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ
මම පරණ මතක වල දැම්මා ආයේ
පෙමත් එක්ක පටල ගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ
හැදුනද රිදුනද හිත මාගේ...//
රෑ තුන් යම හිත අස්සට
දුන්නු හීන නෑ හැබෑ වී
මේ ඇස් දෙක පියා ගන්න
කාලෙ දැන් උදා වී
අද නතරවුනු තැනම මා ඉඳී
යලි ඔබ නොඑන බවද මා දනී
හිත හොයන සතුට මට හිමි නැතී
මතු ලබන භවයකට ඉඩ දෙමී
හැදුනද රිදුනද හිත මාගේ...//
◇────────◇
#RapLyrics
#DineshTharanga
@SinduPotha
❤77🔥18👍9🤩6❤🔥4🥰2
